දුරුතු පුන් පොහෝ දින සීල සමාදානමය පින්කම සියත නාලිකාව සමඟ සජීවීව පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේදී...
මෙවර දුරුතු පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් සිදුකෙරෙන පොහොය දින වැඩසටහන සියත නාලිකාව ඔස්සේ සජීවීව දවස පුරා ඓතිහාසික රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් පුදබිමේදී පැවැත්වේ... ඔබ සැමට ආරාධනා...