පහළට යන්න

"අපි ශ්‍රී ලංකාව ගොඩනඟමු" යන තේමාව යටතේ 2026 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය සමරනු ලැබේ.

මෙවරත් පරම ධම්මචේතිය මහා පිරිවෙන මුල් කර ගනිමින් 78 වන නිදහස් දින සැමරුම ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර මාහිමිපාණන් වහන්සේ කටයුතු කළේය.

පළ කළේ 2026 පෙබරවාරි 04