පහළට යන්න

"ජීවිත සුරැකීමට අප හා එක්වන්න: පරම ධම්ම චේතිය මහා පිරිවෙන් ලේ දන්දීමේ කඳවුර"

"වියැකෙන හදකට ජීවයක් ලබාදීම පිණිස."

රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන මගින් මෙවරත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පුණ්‍යෝත්සවය, 2024/11/27 දින උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් අධ්‍යක්ෂ හා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මාඉටිපේ විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය පරිදි පැවැත්වේ.

පළ කළේ 2024 නොවැම්බර් 17