පහළට යන්න

රත්මලාන පරම ධම්ම චේතිය මහ පිරිවෙන

වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමින් වහන්සේ විසින් 1841 දී ආරම්භ කරන ලද පරම ධම්ම චේතිය මහා පිරිවෙන ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගිහි හා පැවිදි විද්වතුන් බිහි කරමින් ප්‍රධාන බෞද්ධ අධ්‍යාපන ආයතනයක් බවට පත් වූ අතර, පුළුල් විෂය මාලාවක් තුල, බෞද්ධ ආගමික හා අධ්‍යාපනික විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් දේශීය හා ජාත්‍යන්තර භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම ගිහියන්ගේ ද ඥානාලෝකය පුබුදුවයි.

රත්මලාන පරම ධම්ම චේතිය මහ පිරිවෙන

මහ පිරිවෙන

මහ පිරිවෙන

භික්ෂු අධ්‍යාපනය

භික්ෂු අධ්‍යාපනය

මහ පිරිවෙන

භික්ෂු අධ්‍යාපනය

වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමින් වහන්සේ විසින් 1841 දී ආරම්භ කරන ලද පරම ධම්ම චේතිය මහා පිරිවෙන ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගිහි හා පැවිදි විද්වතුන් බිහි කරමින් ප්‍රධාන බෞද්ධ අධ්‍යාපන ආයතනයක් බවට පත් වූ අතර, පුළුල් විෂය මාලාවක් තුල, බෞද්ධ ආගමික හා අධ්‍යාපනික විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් දේශීය හා ජාත්‍යන්තර භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම ගිහියන්ගේ ද ඥානාලෝකය පුබුදුවයි.

පිරිවෙන ගැන වැඩිදුර කියවන්න

මහ පිරිවෙන

100 ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා
අධ්‍යාපනය

පිරිවෙනේ විෂය නිර්දේශය මූලික සිට පස්වන ශ්‍රේණිය, පෙරදිග විභාග විෂයයන් සහ උසස් පෙළ විෂයයන් දක්වා විහිදේ. ඩිජිටල් පන්ති කාමර ද ඇතුළු නවීන පන්ති කාමර මෙන්ම ජාත්‍යන්තර පුස්තකාලයක් ද පිරිවෙනෙහි වේ.

තුරුණු සිත් පහන් කිරීම

ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ සිය අධ්‍යයන කටයුතු වලින් අනතුරුව ශාස්ත්‍රීය, ආධ්‍යාත්මික, සාමාජීය වශයෙන් පුළුල් පරාසයක විහිදුණු මෙහෙවරක් ඉටු කිරීමට අවශ්‍ය ඥානයෙන් හා ගුණයෙන් පිරිපුන් කිරීම පරමාර්ථ්ය වන අතර, අද වන විට පිරිවෙන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පමණක් නොව නේපාලය, ඉන්දියාව, චීනය සහ බංග්ලාදේශය වැනි විදේශ රටවලින් පැමිණෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ද ධර්මාලෝකය සපයයි.

පූර්ව පරිවේණාධිපති වහන්සේලා

  • වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමි
  • හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
  • මොරපිටියේ අත්ථදස්සී හිමි
  • දෙහිපිටියේ සංඝරක්ඛිත හිමි
  • රත්මලානේ සුමනතිස්ස හිමි
  • වලානේ ධම්මානන්ද හිමි
  • අරුග්ගොඩ සීලානන්ද හිමි
  • කළුතර සුධම්ම හිමි
  • සූරියගොඩ සුමංගල හිමි
  • පිඹුරේ වාචිස්සර හිමි
  • බැඳිමුල්ලේ ධම්මරතන හිමි
  • කළුකොන්ඩයායේ පඤ්ඤාසේකර හිමි
  • යටිපව්වේ මේධානන්ද හිමි
  • බෝපිටියේ සීලවිමල හිමි
  • මැදගම වජිරඥාන හිමි
  • පිඹුරේ ගුණරතන හිමි (වැඩබලන)
  • ගොඩගම චූලාලංකාර හිමි
  • පිඹුරේ සෝරත හිමි
  • බැක්කේගම සෝරත හිමි
  • පරදූවේ නාරද හිමි
  • බෙල්ලන්විල විමලරතන හිමි
  • වල්පොල විමලඥාන හිමි
  • හේනේගොඩ සංඝරතන හිමි
  • බෙල්ලන්විල විමලරතන හිමි
  • බෙල්ලන්විල ධම්මරතන හිමි
  • අඳවල දේවසිරි හිමි
  • කිතුල්ගොඩ චන්දිම හිමි (වැඩබලන)
  • විටියල සීවලී හිමි
  • මඩපාත ධම්මසාර හිමි
  • කරඹන්කුලමේ සිරිධම්ම හිමි
  • වීදියගොඩ පියනන්ද හිමි (වැඩබලන)
  • දම්මල සුමන හිමි
  • ලේල්වල තපස්සි හාමුදුරුවෝ

විමසීම්

අයදුම්පත් කැඳවීම, ඇතුලත් කර ගැනීම, විභාග පිළිබඳ සහ ඔබට අවශ්‍ය අනෙකුත් තොරතුරු සඳහා අප හා සම්බන්ධ වන්න.

විමසීම් පිටුවට යන්න
පිරිවෙන් කාර්ය මණ්ඩලය

කෘත්‍යාධිකාරී

ආචාර්ය මාඉටිපේ විමලසාර නා හිමි

පරිවෙණාධිපති

පූජ්‍ය රත්තනදෙණියේ වජිරසාර හිමි

පරිවේණාචාර්ය

තලගල නන්ද හිමි

පරිවේණාචාර්ය

පූජ්‍ය කරම්බන්කුලමේ සිරිධම්ම හිමි

පරිවේණාචාර්ය

පූජ්‍ය මිල්ලවිටියේ සුමනවංස හිමි

පරිවේණාචාර්ය

පූජ්‍ය ගතාරේ චන්දානන්ද හිමි

පරිවෙණාචාර්ය

පූජ්‍ය උඩගම ධම්මසිරි හිමි

පරිවේණාචාර්ය

තෙලුල්ලේ චන්දන හිමි

පරිවේණාචාර්ය

පූජ්‍ය කන්තලේ සීලරතන හිමි

පරිවෙණාචාර්ය

පූජ්‍ය බැදිරැක්කේ පවරකිත්ති හිමි

පරිවේණාචාර්ය

කේ. වී. ප්‍රභාත් එරංග

පරිවේණාචාර්ය

ඒ්.ජී.එම්.එම්. ජයසේකර

පරිවේණාචාර්ය

ජේ.එම්.එල්. සඳරුවන්

ශිෂ්‍ය නායක මණ්ඩලය