පහළට යන්න

පරිත්‍යාග

මෙම ඓතිහාසික විහාරස්ථානය වාර්ගික හා ආගමික සීමාවලින් ඔබ්බට සමාජ සුබසාධනය, සංහිඳියාව සහ ප්‍රජා එකමුතුව සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කරන අතරම දේශීය හා විදේශීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නොමිලේ අධ්‍යාපනය ලබා දෙයි.

පරිත්‍යාග

පරිත්‍යාග

ඔබගේ දායකත්වයේ අවශ්‍යතාවය

ඔබගේ දායකත්වයේ අවශ්‍යතාවය

ඔබගේ දායකත්වය වැදගත් වන්නේ ඇයි

පරම ධම්ම චේතිය මහා පිරිවෙන ලක්දිව පෙරලියන් හි ඓතිහාසික සන්ධිස්ථානයක් වන අතර මෙරට ඉතිහාසය තුල බබළන මහා තෙරුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සිය ආභාසය ලැබූ විද්‍යාස්ථානය ද වේ. විහාරස්ථානයේ ලොකු කුඩා සංඝයා වහන්සේලා විශාල සංඛ්‍යාවක් වැඩ සිටින අතර එය තවත් දේශීය හා විදේශීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දෙයි. එම භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය, නවාතැන් පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීම විහාරස්ථානය නොමිලේ සිදු කරනු ලබයි.

එපමණක් නොව පරම ධම්ම චේතිය මහා පිරිවෙන ජාති ආගම් භේදයකින් තොරව ප්‍රජාව සහ සමාජය සවිබල ගන්වන සමාජ සුබසාධන මධ්‍යස්ථානයක් ලෙස සහ වසර ගණනාවක් පුරා සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරමින් ජනතාව අතර සමගිය වැඩි කිරීමට සහ සාමය පැතිරවීමට වැඩසටහන් ද පවත්වයි.

බැංකු විස්තර

බැංකු විස්තර

බැංකු ගිණුම් පිළිබඳ තවදුරටත් තොරතුරු දැනගැනීමට "වැඩිදුර තොරතුරු" යන්න මත මත ක්ලික් කරන්න.

ලංකා බැංකුව 0000229683

රත්මලාන වැඩිදුර තොරතුරු

මහජන බැංකුව 080-1-001-5-1101227

රත්මලානවැඩිදුර තොරතුරු

පණිවිඩයක් යවන්න

පණිවිඩයක් යවන්න

ඔබට පරිත්‍යාග සම්බන්ධයෙන් විමසීමක් කිරීමට ඇත්නම් පහත පෝරමය මගින් සෘජු පණිවිඩයක් යවන්න. ඔබගේ තොරතුරු සහ පණිවිඩය ඉංග්‍රීසි බසින් ඇතුලත් කරන්න. නැතහොත් අපගේ විමසීම් පිටුවෙහි සඳහන් අපගේ දුරකථන අංකය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

විමසීම් පිටුවට යන්න